Trending Newsඑසැන පුවත්දේශීය

සීගිරියේ රෑට විදුලි පහන් දැල්වූයේ නැහැ – බුද්ධ ශාසන අමාත්‍යාංශය

සීගිරිය පර්වතය විදුලි ආලෝක යොදා ගනිමින් රාත්‍රී කාලයේදී ආලෝකවත් කර ඇති බවට සමාජ ජාල වල පළවන ඡායාරූප අසත්‍ය බව බුද්ද ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

සීගිරිය සංචාරකයන් සඳහා රාත්‍රී කාලයේද විවෘත කර තැබීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවද අමාත්‍යාංශය සඳහන් කරයි.අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියි.

Related posts

சர்வதேச நாணய நிதியத்தின் குழு பெப்ரவரியில் இலங்கைக்கு வருகை

Mohamed Dilsad

ஆயிரக்கணக்கான வீடுகளுக்கு மின் விநியோகம் தடை

Mohamed Dilsad

Suspect with Rs. 5.4 million worth of heroin arrested

Mohamed Dilsad

Leave a Comment