Trending Newsඑසැන පුවත්දේශීය

දුරකථනය සහ අලියා අතර සාකච්ඡා

ඉදිරි මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය සමග එක්ව වැඩ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීම සඳහා වන යෝජනාවකට සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාර මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාර මණ්ඩලය ඊයේ (16) පස්වරුවේ එම පක්ෂ කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී මෙම එකඟතාවට පැමිණ ඇත. මෙම රැස්වීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එම අවස්ථාවට සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිතයන් රැසක් සහභාගි වූහ.

Related posts

Prevailing security situation no major setback to WC preparations – De Mel

Mohamed Dilsad

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Mohamed Dilsad

Strong winds to subside in the coming days

Mohamed Dilsad

Leave a Comment