Trending Newsඑසැන පුවත්දේශීය

වාහන ආනයනය කළොත් රටට විය හැකි දේ ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක කියයි.

සුළු පිරිසක් සතුටු කරන්න රුපියල බාල්දු කරන්න නොකරන ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම ඒ බව කීවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය. ”රථ වාහන ආනයනය කළ යුත්තේ රුපියල බාල්දු නොවන ආකාරයට බව කී මන්ත්‍රීවරයා රුපියල බාල්දු වුවහොත් නැවත ශක්තිමත් කිරීම සඳහා බදු වැඩි කිරීමට සිදුවන බව කීය.

ආයෝජකයන් දිරි ගැන්වීම සඳහා විධිමත් කාර්යභාරයක් සිදුකළ යුතුව ඇති බව කී කරුණානායක මහතා ඉන්දියාව,චීනය,ඇමරිකාව,යුරෝපය,ජපානය,යන රටවල් සමග එක්ව විදේශ ප්‍රතිපත්තිය සකස් කර ගත යුතු බව සඳහන් කළේය. කළ යුත්තේ ජේ.ආර් අනුගමනය කළ විවෘත ආර්ථිකය ඉදිරියට ගෙන යාමක් බවද කරුණනායක මහතා සඳහන් කළේය. ආනයන තරමටම අපනයන දියුණු නොකළහොත් රුපියල දෙදරන බවද කරුණානායක මහතා කීය

Related posts

ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ ජනතාවට යැවීමට තැපැල් පහසුකම් නොමිලේ

Editor O

දේශබන්දුට එරෙහි සිතාසිය බලරහිත කෙරේ

Mohamed Dilsad

இலங்கை கிரிக்கெட் அணியின் படுதோல்விக்கு அமைச்சர் பைஸர் முஸ்தபாவே பொறுப்பு?

Mohamed Dilsad

Leave a Comment