එඩේරමුල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් ගිනි ගැනීමකට ලක්ව ඇත. බෙලිඅත්ත සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ සියනෑ කුමාරී ශීඝ්‍රගාමි දුම්රියේ එම්9 872 අංකය සහිත එන්ජිම අද (20) සවස ගිනි ගැනීමට ලක්ව තිබේ. ගින්නෙන් මගීන් කිසිවෙක්ට හානියක් සිදුව නැත.



ඡායාරූප : දුම්රිය මගීන්ගෙනි.