Trending Newsඑසැන පුවත්දේශීය

පොල් හිඟයට එක හේතුවක් අසේල සම්පත් හෙළි කරයි

වර්තමානයේ මෙරට සිටින ආණ්ඩුකාරවරයෙක් විශාල වශයෙන් පොල් මිලට ගෙන අපනයනය කරමින් සිටින බවට ජාතික පාරිභෝගික පෙරමුණ චෝදනා කරයි. මෙම පොල් අපනයනය කිරීම මේ මොහොතේ අත්හිටුවහොත් පොල් හිඟයට විසඳුමක් ලැබෙනු ඇති බවද එහි සභාපති අසේල සම්පත් මහතා කියා සිටියි.

පොල් හරහා සිදුවෙමින් ඇත්තේ ආනයනික බිත්තර ක්‍රියාවලියේ දෙවැනි ගැහිල්ල යයිද කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේය.

Related posts

ලොව පළමු ඩිජිටල් බේකරිය

Mohamed Dilsad

Global sportswear giants reduce cricket spends

Mohamed Dilsad

තවත් ඝාතනයක්

Mohamed Dilsad

Leave a Comment