Trending Newsඑසැන පුවත්දේශීය

යෝෂිත රාජපපක්ෂ අත්අඩංගුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග ප්‍රකාශ කළේය.

කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා යෝෂිත රාජපක්ෂ මහතා පසුගිය ජනවාරි 3වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතද පැමිණ තිබුණි.

Related posts

Sri Lanka ranked 72 in the Cyber Security Index

Mohamed Dilsad

காற்றின் வேகம் மணிக்கு 70 கிலோ மீட்டர் வேகத்தில் வீசக்கூடும்

Mohamed Dilsad

තහනම් පොල් තෙල් බවුසර් දෙකක් දංකොටුවේදී පොලිස් භාරයට

Mohamed Dilsad

Leave a Comment