Trending Newsඑසැන පුවත්දේශීය

සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එන්.බී.එම්. රණතුංග සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය විෂය භාර අමාත්‍යවරයාට යොමු කරමින් සඳහන් කර ඇත්තේ, පෞද්ගලික හේතුවක් හේතුවෙන් මෙලෙස ඉල්ලා අස්වන බවයි.

පසුගිය වර්ෂයේ ඔක්තෝබර් මස 10 වනදා රණතුංග මහතා එම ධුරය සඳහා පත්කෙරුණු අතර ඒ අනුව ඔහු එම ධුරයේ මාස 3ක කාලයක් පමණක් සේවය කර ඇත.

මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බව ඉකුත් 29 වනදා වාර්තා විය.

Related posts

காதலனுடன் விகாரைக்கு இறுதிப்பயணம் செய்த காதலி

Mohamed Dilsad

මෙවර මහ මැතිවරණයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵල

Mohamed Dilsad

தபால்மூல வாக்களிப்பு – புகைப்படம் எடுத்த மூவர் கைது

Mohamed Dilsad

Leave a Comment