Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ඉන්ධන මිල සංශෝධනය කරයි.

ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුපිරි ඩීසල් මිල රුපියල් 18කින් වැඩි කිරීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 331කි.

කෙසේ වෙතත් අනෙකුත් මිල ගණන් නොවෙනස්ව පවතින බවත් ඛණිජ තෙල් සංස්ථාව පවසයි.

එම නිවේදනය පහතින්

Related posts

පරිපාලන සේවා සංගමයෙන් කොරෝනා මැඩලීමට ලක්ෂ 25ක පරිත්‍යාගයක්

Mohamed Dilsad

பாராளுமன்றம் கூட்டப்பட்டது சட்டத்துக்கு முரணானதா?

Mohamed Dilsad

මියගිය ස්ථානාධිපති ගැන පරීක්ෂණ තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment