Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

වාහන ආනයනයේදී අයකරන බදු මෙන්න

මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව අංක 2421/41 දරන රජයේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ.

ඊට අනුව අද (පෙබරවාරි 01) දින සිට ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන පුද්ගලික මෝටර් වාහන සඳහා බලපවත්වනු ලබන සුඛෝපභෝගී බදු අනුප්‍රමාණයන් දක්වා ඇත.

සංයෝජිත වර්ගීකරණ සංකේතාංක යටතේ සුඛෝපභෝගී බදු අනුප්‍රමාණයන් දැක්වෙන එම සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

එම ගැසට් නිවේදනය පහතින්

Related posts

Sangakkara emphasises with “Enormous certainty” he will never enter politics

Mohamed Dilsad

Colour coding for solid food items in effect from Jun. 01

Mohamed Dilsad

மொசாம்பிக்கில் ஏற்பட்ட இயற்கை அனர்த்தம் காரணமாக 03 நாட்கள் துக்க தினம்..

Mohamed Dilsad

Leave a Comment