Trending Newsඑසැන පුවත්දේශීය

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති ඉල්ලා අස්වෙයි.

වෛද්‍ය රුවන් විජේමුණි මහතා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. සති කිහිපයකට පෙර තමන් පුද්ගලික හේතුවක් මත එම ධුරයෙන් ඉල්ලා අස්වූ ඒ මහතා සදහන් කරයි.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නව සභාපති ලෙස වෛද්‍ය රුවන් විජේමුණි මහතා පත්කර තිබුණේ එවකට විෂය භාර ඇමැතිවරයාව සිටි විජිත හේරත් මහතා විසිනි.

පසුව එහි සභාපති ධුරය සදහා වත්මන් විෂය භාර අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් අරෝෂා විද්‍යාභූෂණ මහත්මිය පත්කර ඇත.

Related posts

இ.போ.ச. ஊழியர்களின் பணிப்பகிஷ்கரிப்பு கைவிடப்பட்டது

Mohamed Dilsad

ජනපති ලබාදෙන පණිවිඩ කතානායකවරයා විසින් පමණක් නිකුත් කෙරේ

Mohamed Dilsad

ක්‍රිකට් වලින් රටවල් අතර සහයෝගීතාවය ගොඩනගන හැටි අගමැති පහදයි

Mohamed Dilsad

Leave a Comment