ප්‍රමුඛ පුවත 1

ඥානසාර හිමිට එරෙහි නඩුව කැඳවීමට දින නියම කරයි

(උදයම්,කොළඹ)     –  අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත බොදු බලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන 31 වනදා යළි කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කරයි.

අද(24)  පෙරවරුවේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය මේ බව දැනුම් දී තිබේ.

Related posts

පාසල් 37 ක තෙවන වාරය ආරම්භ කිරිම 06 වැනිදා

Mohamed Dilsad

17දා කොළඹට පැය 24ක් වතුර කැපෙයි

Mohamed Dilsad

කලුතරදී දුම්රියක් පීළිපැනීමෙන් ධාවනයට බාධා…

Mohamed Dilsad

Leave a Comment