Trending Newsඑසැන පුවත්දේශීය

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමෙන් ඇති වන ගැටළු විසඳීමට කමිටුවක්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනයට ජාතික උපදේශක කමිටුවක් පත්කර තිබේ. පරාටේ නීතිය ක්‍රියාත්මක කිරිමේදි මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණදෙන ගැටලු අවමකර තිරසර විසඳුම් ලබාදිමේ අරමුණෙන් මෙම කමිටුව පත්කර තිබේ.

රාජ්‍ය ආයතනවල සාමාජිකයන් 7 දෙනෙකුගෙන් සහ අදාල විෂයන්ට සම්බන්ධ විශේෂඥයින් 7 දෙනෙකුගෙන් මෙම කමිටුව සමන්විතයි. රාජ්‍ය ප්‍රතිපත්ති නිර්මාණයේදි ජනතාව එහි කොටස්කරුවන් ලෙස පත්කර ගැනිමද මෙහි තවත් අරමුණක් වනවා.

Related posts

மொணராகலை மாவட்டம் படல்கும்புர பிரதேச சபை

Mohamed Dilsad

ජනතාවට ආහාර බෙදන්න සංගා කළ ඉල්ලීම

Mohamed Dilsad

කන්දකාඩු මධ්‍යස්ථානයෙන් මතුවූ පොකුර නිසා සමාජය අවධානමේ

Mohamed Dilsad

Leave a Comment