Trending Newsඑසැන පුවත්දේශීය

නිදහස් සැමරුම් පෙළපාළියේ ”සිංහ රූව” මෙවර ඉවත් කරලා…?

කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ඊයේ පැවති ජාතික නිදහස් දින උත්සවයේදී වෙනදා පෙළපාලියේ ඉදිරියෙන් ගමන් කරන සිංහ රුව රැගෙන ගියේ නැත. හමුදා සෙබලුන් ජාතික කොඩි රැගෙන පෙළපාළියේ ගමන් කිරීමට පළමුව මෙම සිංහ රූපය ගමන් කිරීම පෙර සෑම නිදහස් උත්සවයකදීම සිදුවිය. නමුත් මෙවර එම කටයුත්ත සිදු නොවීම සම්බන්ධයෙන් සමාජ ජාල වල සංවාදයක් ඇති වී තිබේ

Related posts

ගෝඨාභය ලබන 24 වැනි දා ලංකාවට

Mohamed Dilsad

Negombo Magistrate issues notices for ETI Directors

Mohamed Dilsad

අලි සංගණනයක් අගොස්තු මාසයේදී

Editor O

Leave a Comment