Trending Newsඑසැන පුවත්දේශීය

වී කිලෝවක් සඳහා, ආණ්ඩුවෙන් නියම කළ අවම මිල මෙන්න

වී අලෙවි මණ්ඩලය හරහා රජය වී කිලෝවක් සඳහා ගෙවන මිල ගණන් අද (05) ප්‍රකාශ කළේය. වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා මිල දැනුම්දීම සඳහා අද (05) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබූ අතර ඒ සඳහා කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න යන මහත්වරුන් එක්විය.

කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත මෙසේ ද කීවේය. “අපි මිලදී ගන්නේ වියළි වී. නාඩු වී වී අලෙවි මණ්ඩලය මිලදී ගන්නවා රුපියල් 120ට. සම්බා වී කිලෝ එකක් මිලදී ගන්නවා 125කට. කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132කට මිලදී ගන්නවා. සහල් මිල ගැනත් හිතලා… ගොවියගේ නිෂ්පාදන වියදම ගැනත් හිතලා තමයි මේ තීරණය ගත්තේ.” යැයි ද කීවේය.

Related posts

තවත් ජනපදයකට සංචරණ සීමා

Mohamed Dilsad

මැතිවරණ කල්දැමීමට ඉඩ දෙන්නේ නෑ. – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්

Editor O

සහල් එක්රැස් කර තබා ගන්නා වී මෝල් වැටලීමට පියවර

Mohamed Dilsad

Leave a Comment