Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

වී සහතික මිල අනුව සහල් පාලන මිලට දෙන්න බෑ : සහල් මිල යළි ප‍්‍රකාශයට සූදානම්

වී මිලට ගැනීම සඳහා රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති සහතික මිල හේතුවෙන් සහල් මිල ඉහළ යනු ඇති බව බව මරඳගහමුල සහල් ව්‍යාපාරිකයන් කියා සිටිති. රජයේ සහතික මිලට වී මිලදීගෙන සහල් සඳහා වන පාලන මිලට සහල් අළෙවි කිරීමට නොහැකි බව මරදගහමුල සහල් ව්‍යාපාරික සංගමයේ සභාපති බී.කේ. රංජිත් මහතා කියා සිටියි.

එනිසා ඇති වී තිබෙන තත්ත්වය සලකා බලා සහල් අලෙවි කරන මිල ගණන් යළි ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම කියා සිටියේය.

Related posts

සාමයට ඇති තර්ජන ගැන පොලිස් ඇමති කියයි.

Editor O

வலுக்கட்டாயமாக முத்தமிட்ட பிரபல ஆடை வடிவமைப்பு நிறுவன அதிகாரி…

Mohamed Dilsad

පහ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ගැටළුවකින් විභාග දෙපාර්තමේන්තුව රත්වෙයි. විභාග කොමසාරිස්ට තනතුරෙන් ඉල්ලා අස්වෙන්නැයි මව්පියන්ගෙන් බලපෑම්

Editor O

Leave a Comment