Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ඩොලරය දැනෙන ලෙස වැඩිවෙයි.

රී ලංකා මහ බැංකුව විසින් අද (06) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබේ. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 294.5084ක් ලෙසයි සටහන්ව ඇත්තේ. එමෙන්ම එහි විකුණුම් මිල රු. 303.1764ක් ලෙස වාර්තා වී තිබෙනවා.

Related posts

Saudi cadets to undergo training in India

Mohamed Dilsad

O/L ප්‍රතිඵල ගැන තවත් දැනුම්දීමක්

Mohamed Dilsad

Indian Court allows preservation of Ashutosh Maharaj’s body

Mohamed Dilsad

Leave a Comment