Trending Newsඑසැන පුවත්දේශීය

විදුලි කප්පාදුව සිදුවන ආකාරය ගැන විස්තර දැනගන්න ක්‍රමවේදයක්

තමන් පදිංචි ප්‍රදේශයට අදාළව විදුලි කප්පාදුව සිදුවන ආකාරය දැනගැනීම සඳහා විදුලි බල මණ්ඩලය නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර තිබේ.

එම මණ්ඩලය පැවසුවේ ඒ අනුව එම මණ්ඩලය විසින් හඳුන්වා දී ඇති https://dm.ceb.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ විදුලි බල මණ්ඩලයේ ජංගම දුරකතන යෙදුම හරහා හෝ 1987 යන දුරකතන අංකය වෙත කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් දැන ගැනීමට අවස්ථාව ඇති බවය.

මේ සඳහා පහත දැක්වෙන ක්‍රමවේදයන් හරහා අදාළ තොරතුරු ලබා ගත හැකිය.

එම සබැඳියන් පහතින්

1. Power Cut Schedule in CEB Website
URL: https://dm.ceb.lk

Check updates and schedules under the Power Cut Schedule page

2. CEBCare Outage Map
o URL: https://cebcare.ceb.lk/Incognito/OutageMap

o Customer can check interruption schedules specific to their areas

3. CEBCare Web Customer Portal
o URL: https://cebcare.ceb.lk

 CEBAssist Mobile App (Android Only)

5. SMS Request to 1987Send an SMS to 1987 with the following format to receive your interruption schedule: INT [electricity account number]

6. SMS Notifications
Receive SMS alerts with demand management schedules specific to your area.

Related posts

Leave for SLTB drivers suspended until Jan 1st

Mohamed Dilsad

Sri Lanka and Oman sign agreement on avoidance of double taxation and prevention of fiscal evasion

Mohamed Dilsad

Cabinet decides to present Budget in March

Mohamed Dilsad

Leave a Comment