Trending Newsඑසැන පුවත්දේශීය

ඩෑන් ප්‍රියසාද් රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් පෙබරවාරි 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ. ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ඩුබායි සිට මෙරටට පැමිණීමේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පොලීසිය විසින් ඔහුව අද (11) උදෑසන අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

ලබන සඳුදා සිට මාසික ඖෂධ තැපැල් මගින් බෙදීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

நியூயோர்க் முக்கிய வைபவம் ஒன்றில் சொக்லேட் டீ பானம்

Mohamed Dilsad

A group of monks urge PM to field Karu Jayasuriya for presidency

Mohamed Dilsad

Leave a Comment