Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

රජය වී කිලෝ 675ක් මිලදී ගත්තා – වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්කන්ද

රජය විසින් මෙවන විට වී කිලෝ 675 ක් මිලදීගෙන තිබේ. වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්කන්ද මහතා සඳහන් කරන්නේ රජයේ සහතික මිල යටතේ මෙම වී තොගය මිලට ගත් බවයි. කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියේය.

තවමත් වැඩි වශයෙන් වෙළඳපොළට වී අස්වැන්න පැමිණ නැති බවත් ඉදිරියේ වැඩි වැඩි වශයෙන් අස්වැන්න පැමිණෙන විට රජයේ ගබඩා කරාද ගොවීන් වී ගෙන එනු ඇති බවත් ඔහු විශ්වාසය පළ කරයි.

මේ අතර රජයේ සහතික මිලට පළමු වී තොගය අම්පාර දිස්ත්‍රික්කයේ ගොවියකු විසින් අලෙවි කර තිබුණේ තිස්සපුර වී ගබඩාවටයි. ඔහු එහිදී වි කිලෝ 650ක තොගයක් අලෙවි කර තිබින.

Related posts

கிராமங்களில் உள்ள கலாசாரத்தை சீரழிப்பதற்கே கம்பெரலிய திட்டம்-கோட்டாவின் அதிரடி கருத்து

Mohamed Dilsad

தலவாக்கலை யோக்ஸ்போட் தோட்ட குடியிருப்பில் தீ

Mohamed Dilsad

பொது இடங்களின் பாதுகாப்பு நடவடிக்கைகளுக்காக 20,000 படையினரை சேவையில் அமர்த்துவதற்குத் தீர்மானம்

Mohamed Dilsad

Leave a Comment