Trending Newsඑසැන පුවත්දේශීය

නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැරේ

ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අද (18) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදීම සිදුකෙරුණි. 

නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ මෙම අධිචෝදනා පත්‍ර අද (18) කොළඹ මහාධිකරණ විනිසුරු  මංජුල තිලකරත්න මහතා ඉදිරියේ භාරදීම සිදුවුණි. ඉන් අනතුරුව විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා ඇපමත මුදා හැරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

Related posts

ලබන 05 වැනි දායින් පසු විදුලි කප්පාදුවක් නැහැ

Mohamed Dilsad

நம்பிக்கையில்லா பிரேரணைக்கு ஆதரவாக 122 பேர் வாக்களிப்பு

Mohamed Dilsad

Game of Thrones: What did people make of its return?

Mohamed Dilsad

Leave a Comment