Trending Newsඑසැන පුවත්දේශීය

පෙම්වතිය සැකනම් පොලීසියට කියන්න : පෙම්වතුන්ට දැනුම්දීමක්

පෙම්වතා හෝ පෙම්වතිය විසින් සිදු කරන අපරාධ වැරදි පිළිබඳව දන්නේ නම් ඒ පිළිබඳව පොලීසිය දැනුවත් කරන ලෙස ශ්‍රී ලංකා පොලීසිය සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ‘රූපයෙන් නොව ජීවිතයෙන්ම ලස්සන කෙනෙක් වන්න’ යනුවෙන්ද එම දැනුවත් කිරීමෙහි සඳහන්.

ඒ අනුව, පොලීසිය උපදෙස් දී ඇත්තේ පෙම්වතාගේ හෝ පෙම්වතියගේ අපරාධ වැරදි ගැන දැන සිටීනම්, එම තොරතුරු හැකි ඉක්මනින් 119/1997 යන දුරකතන අංක ඔස්සේ පොලීසිය වෙත දැනුම් දෙන ලෙසයි.

Related posts

புதிய பொதுமக்கள் தொடர்பாடல் பிரிவு அறிமுகம்

Mohamed Dilsad

China proposes to let Xi Jinping extend Presidency beyond 2023

Mohamed Dilsad

IMF නියෝජිතයින් සහ මෙරට නිලධාරීන් අතර සාකච්ඡා අද

Mohamed Dilsad

Leave a Comment