Trending Newsඑසැන පුවත්දේශීය

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ගැන නිවේදනයක්

ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන පැය 24 සේවය ක්‍රියාත්මක වන්නේ එක්දින සේවය යටතේ ඉල්ලුම් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට බව එම දෙපාර්තමේන්තුව පවසයි. එහි වැඩබලන ආගමන විගමන පාලක ජනරාල්වරිය ගේ අත්සනින් නිකුත් වූ නිවේදනයක මේ බව දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ එක්දින සේවය සඳහා ලියාපදිංචි කිරීම සතියේ සඳුදා දිනකම පෙ.ව. 6.00 සිට සිකුරාදා මධ්‍යහන 12.00 වෙන තෙක් පමණක් සිදුකරන බවයි.

Related posts

Rainy start to September

Mohamed Dilsad

ඉන්දන හිගයක් නිසා විදුලිය කැපීමක් සිදු වන්නේ නැහැ

Mohamed Dilsad

කොරෝනා මරණ 191 ක් දක්වා ඉහළ යයි [RELEASE]

Mohamed Dilsad

Leave a Comment