Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වී, පළමු මාසය තුළ පුද්ගලයින් 37,660ක් පිටුවහල් කරලා

ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධූරයේ පළමු මාසය තුළ පුද්ගලයින් 37,660ක් පිටුවහල් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම පිටුවහල් කිරීමේ සංඛ්‍යාව ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝ බයිඩන්ගේ  පාලන සමයේ අවසන් වසරේ දක්නට ලැබුණු මාසික සාමාන්‍යයට වඩා අඩු අගයක් බවයි එම වාර්තා පෙන්වා දෙයි. ඉදිරි මාසවලදී පිටුවහල් කිරීම් ඉහළ යනු ඇති බවත්, අත්අඩංගුවට ගැනීම් සහ ඉවත් කිරීම් තවදුරටත් වේගවත් කිරීම සඳහා ට්‍රම්ප් ක්‍රියා කරනු ඇති බවත් ට්‍රම්ප් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ විශේෂඥයෙකු පවසා ඇත.

ඇමරිකාවේ මිලියන ගණනක් නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිටුවහල් කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුරදී ද ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වෙයි.

ඒ අනුව ග්වාතමාලාව, සැල්වදෝරය, පැනමාව සහ කොස්ටාරිකාව යන රටවලින් ද සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම සඳහා සහාය ලබා දෙන බවද සඳහන්.

Related posts

1,2558 New Samurdhi beneficiations in Vavuniya District

Mohamed Dilsad

நீர்த்தேக்கங்களின் வான் கதவுகள் திறப்பு

Mohamed Dilsad

எந்த கட்சிக்கும் ஆதரவு வழங்கப்படமாட்டாது-அனுரகுமார திஸாநாயக்க

Mohamed Dilsad

Leave a Comment