Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා ආණ්ඩුවෙන් ලක්ෂ 12 ට දෙනව කිව්ව විට්ස් අතුරුදන් : යතුරුපැදියක් මිල මිලියනය පනී;

මහින්ද රාජපක්ෂ රජය සමයේ රජයේ සේවකයන්ට සහන මිලට ලබා දුන් යතුරුපැදියක් අද ආණ්ඩුව යටතේ රුපියල් මිලියනයක මිල නියම කර ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගම මහතා සඳහන් කරයි. නමුත් වර්තමාන ආණ්ඩු බලය ඉල්ලුවේ විට්ස් කාර් එකක් ලක්‍ෂ දොළහකට ලබා දීමට බවත් හෙතෙම කියා සිටියේය.

මේ වන විට මාලිමාවට ඡන්දය දුන් අයෙකු සොයා ගැනීමට නොහැකි වී ඇති බවත් අවසානයේ ඡන්දය දී ඇත්තේ තමන් දැයි සිතෙන බවත් හෙතෙම කියා සිටී.

Related posts

ගම්මන්පිල තවත් තනතුරකින් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

‘Theravada Tripitaka’ declared a National Heritage

Mohamed Dilsad

රථ වාහන දඩ පත්‍රිකා ගෙවීමට තවත් සහන කාලයක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment