Trending Newsඑසැන පුවත්දේශීය

මෝදි, රනිල්ගේ වටිනාකම ලොවට කියයි.

ශ‍්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරි දර්ශනය තමා අගය කරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.

ඉන්දියාවේ පැවත්වෙන “එන්.එක්ස්.ටී 2025″ සමුළුවට සහභාගි වීමට ඉන්දියාවට ගොස් සිටින රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේ ඉන්දීය අගමැතිවරයා එහි ඡායාරූපයක් තම සමාජ ජාල ගිණුමේ පල කරමින් මේ බව සඳහන් කර තිබේ.

” මගේ මිත්‍ර රනිල් වික්‍රමසිංහ මහතා එන්.එක්ස්.ටී සමුළුවේදී හමු වුණා. මම සැමවිටම අපගේ අන්තර්ක්‍රියා දෙස බලා සිටි අතර විවිධ ගැටළු සම්බන්ධයෙන් ඔහුගේ ඉදිරි දර්ශනය අගය කර ඇත්තෙමි”

Related posts

බූස්ටර් නොගැව්වොත් වැඩ වරදී

Mohamed Dilsad

கோட்டபாய நிரந்தர நீதாய மேல் நீதிமன்றத்தில் முன்னிலை

Mohamed Dilsad

ப்ளூவேல் கேமை தொடர்ந்து வைரலாகும் மோமோ சேலஞ்ச்

Mohamed Dilsad

Leave a Comment