Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ඇණවුම් නොමැතිව ඉන්ධන බවුසර් පිරවුම්හල් වෙත යැව්වා – ඛණිජ තෙල් සංස්ථාව

දෛනික ඉන්ධන ඇණැවුම මෙන් දෙගුණයක ප්‍රමාණයක් ඊයේ දිනයේ නිකුත් කරන ලද බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි. ඒ හේතුවෙන් රට තුළ කිසිදු ඉන්ධන හිගයක් ඇතිවීමේ ඉඩක් නැතැයි එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි.

නමුත් කට කතා වලට බියේ ජනතාව ඉන්ධන පිරවුම්හල් වෙත ගියොත් ගැටලුවක් මතුවනු ඇති බවද හෙතෙම කියා සිටී. කෙසේ වෙතත් ඉන්ධන බෙදුම්කරුවන් සඳහන් කරන්නේ තෙල් ඇණැවුම් ලබා නොදුන්නද තෙල් සංස්ථාව විසින් ඉන්ධන පිරවුම්හල්වලට ඇණැවුම කිරීමකින් තොරව ඉන්ධන තොග යවා ඇති බවයි. ඒ අනුව එසේ යවන ඉන්ධන තොග බෙදා හැරීමට කටයුතු කරන බවත් සංගමය සඳහන් කළේය.

Related posts

හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියට නොතීසි

Mohamed Dilsad

மஹிந்த, சந்திரிக்கா ஆகியோருக்கு போட்டியிட முடியாது

Mohamed Dilsad

දිවයින පුරා ගුරුවරුන්ගේ හිඟයක්

Mohamed Dilsad

Leave a Comment