Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ආනයනය කළ වාහන 197ක් රේගුවේ රඳවාගනී : නිෂ්පාදිත වර්ෂය පිළිබඳව වාහන නිෂ්පාදිත ආයතනයෙන් වාර්තා කැඳවයි.

පසුගියදා මෙරටට ආනයනය කරන ද වාහන වලින් 197ක් රේගුව විසින් රඳවා තබාගෙන තිබේ. ඒ එහි නිෂ්පාදන වර්ෂය සඳහා වර්ෂය සම්බන්ධයෙන් වූ ගැටලුකාරී තත්ත්වයක් මතයි. රජය විසින් වාහන ආනයනයට පනවා ඇති රෙගුලාසි අනුව මෙරටට ගෙන්විය හැක්කේ ආනයනය කළ දින සිට වසර තුනක් කාලයක් දක්වා වන වාහන පමණි.

රේගුව සඳහන් කරන්නේ අදාළ වාහන රඳවාගෙන ඇත්තේ වාහන නිෂ්පාදන සමාගම් වලින් ඊට අදාළ වාර්තා ලැබෙන තුරු බවය.

Related posts

இலங்கை அணிக்கு 476 ஓட்டங்கள் வெற்றி இலக்கு

Mohamed Dilsad

ඩීසල් අවශ්‍ය තරම් බෙදා හරිනවා – ඇමති කියන කතාව

Mohamed Dilsad

அம்பாறை சம்மாந்துறை பிரேச சபை உத்தியோகபூர்வ முடிவுகள்.

Mohamed Dilsad

Leave a Comment