Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

යුක්‍රේන ජනාධිපති, චාල්ස් රජු හමුවෙයි

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී එක්සත් රාජධානියේ තෙවන චාල්ස් රජු හමුවී තිබේ. එංගලන්තයේ සැන්ඩ්‍රින්හැම්හි දී මෙම හමුව සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. යුක්‍රේන ජනාධිපතිවරයාව එහිදී උණුසුම් ලෙස පිළිගෙන ඇති බව සඳහන් වේ. එම හමුව පැයකට ආසන්න කාලයක් පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නායකයින් දෙදෙනා අතර සිදුවු සාකච්ඡාව ඉතා යහපත් මට්ටමක පැවති බව ව්ලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත.

Related posts

නිශ්ශංක ඇතුළු පිරිස ඇවන්ට්ගාඩ් නඩුවෙන් නිදොස් කොට නිදහස්

Mohamed Dilsad

கொழும்பில் சர்வதேச உலக சுகாதார தின வைபவம்

Mohamed Dilsad

පොම්පියෝ රටට ආ මොහොතේ චීනය තැබූ ට්විටර් සටහන

Mohamed Dilsad

Leave a Comment