Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන ආයතන කිහිපයකට ඇප මුදල් තැන්පත් කරයි.

පළාත් පාලන මැතිවරණය සඳහා මේ වනවිට පිළිගත් දේශපාලන පක්ෂ 3කින් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එමෙන්ම, ස්වාධීන කණ්ඩායම් 19 ක් ද ඇප තැන්පත් කර ඇති බවයි, එම කොමිසම සඳහන් කළේ. මහනුවර, කොළඹ, ගම්පහ, රත්නපුර හා අම්පාර යන දිස්ත්‍රික්ක සඳහා එලෙස ඇප තැන්පත් කර තිබේ. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප මුදල් භාරගැනීම පෙරේදා (03) ආරම්භ විය. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, ඇප මුදල් තැන්පතු භාරගැනීම ලබන 19 වැනි දා දක්වා සිදු කෙරෙන බවයි. කෙසේ වෙතත්, ලබන 8, 9, 13, 15 සහ 16 යන දිනවල ඇප මුදල් භාරගැනීම සිදු නොකරන බවද මැතිවරණ කොමිසම නිවේදනය කළේය.

එම වාර්තාව මෙතනින්

Related posts

SLNS ‘Sayura’ leaves for LIMA-2017 in Malaysia

Mohamed Dilsad

Missing manpower union leader found

Mohamed Dilsad

Alibaba Founder Jack Ma eyes Sri Lanka for e-Commerce

Mohamed Dilsad

Leave a Comment