Trending Newsඑසැන පුවත්දේශීය

ගායකයෙක් ගිනි අවියක් සමග අත්අඩංගුවට

මීගොඩ අරලිය උයන ප්‍රදේශයේදී අද අලුයම් කාලයේදී ප්‍රසිද්ධ රැප් ගායකයෙකු ගිනි අවියක් සමග සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ සැකකරු සන්තකයේ මාතර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධ ගිනි අවියක් ඇති බවට ලද තොරතුරක් මත ඔහුගේ නිවස සෝදිසි කිරීමේදී එම ගිනි අවිය හමුවූ බවය. අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Related posts

පාසල් පැවැත්වෙන දිනවල වාහන ධාවනය පිළිබඳ විශේෂ තීරණයක්

Editor O

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දැනුම්දීමක්

Editor O

மருத்துவ சபையின் புதிய தலைவர் பதவியை ஏற்க மறுப்பு

Mohamed Dilsad

Leave a Comment