Trending Newsඑසැන පුවත්දේශීය

තානාපති කාර්යාල සඳහා ඇමති බංගලා ඉල්ලයි

ශ්‍රී ලංකාවේ විදේශීය තානාපති කාර්යාල හතරක් ඔවුන්ගේ කාර්යාල පවත්වාගෙන යෑම සඳහා ඇමැති බංගලා දෙන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර ඇතැයි වාර්තාවේ. එසේම විශ්ව විද්‍යාල නේවාසිකාගාර සඳහාද ඇමැති බංගලා ඉල්ලා ඇතයි ද වාර්තාවේ.

දැනට ඇමැති බංගලා ඉල්ලීම් කර ඇති ආයතන සහ පුද්ගලයන් සංඛ්‍යාව 20කට ආසන්නය. මේ සම්බන්ධයෙන්  අමාත්‍යාංශයේ ලේකම් සුමන ආලෝක බණ්ඩාර මහතා පවසා තිබුණේ මෙම ඇමැති බංගලා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කමිටුවේ වාර්තාව කැබිනට් මණ්ඩලයට පසුගියදා ඉදිරිපත් කළ බවය. මේ අනුව අමාත්‍ය මණ්ඩලයේ තීරණය තව නොබෝ දිනකින් දෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.

Related posts

பலாங்கொடை நகரை அச்சுறுத்திய நாய் சுட்டுக் கொலை

Mohamed Dilsad

800 SLTB buses added due to train strike

Mohamed Dilsad

காளான் சாப்பிட்டு 4 பேர் உயிரிழப்பு

Mohamed Dilsad

Leave a Comment