Trending Newsඑසැන පුවත්දේශීය

සෞඛ්‍ය සේවකයෝ හෙට (18) වැඩවර්ජනයක

කලින් සැලසුම් කළ පරිදි හෙට (18) උදෑසන 07.00 ට සිට පැය 24ක කාලයක් වැඩ වර්ජනයක් සිදුකිරිමට සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබේ. ඒ සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ නියෝජිතයින් සහ මුදල් අමාත්‍යාංශයේ නිළධාරින් අතර පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙනි.

මුදල් අමාත්‍යාංශය සමඟ පැවති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති රවි කුමුදේෂ් මහතා මේ බව සඳහන් කළේය.

Related posts

கைது செய்யப்பட்ட 64 பேரின் விளக்கமறியலும் நீடிப்பு

Mohamed Dilsad

Nepali Army Chief on invitation arrives on goodwill tour

Mohamed Dilsad

Case against Mohan Peiris fixed for inquiry

Mohamed Dilsad

Leave a Comment