Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ආනයන රේගුලාසි හේතුවෙන් දින ගණනක් රේගුවේ වාහන හිර වෙලා.

නව ආනයන රෙගුලාසි හේතුවෙන් දින 20 කට වැඩි කාලයක් ශ්‍රී ලංකා රේගුවේ වාහන 400 ක් පමණ සිරවී ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

නිශ්චිත නිෂ්පාදන දිනය සඳහන් කිරීම රජය විසින් නියම කර ඇති නමුත් එය අභියෝගාත්මක බවත් සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ පැවසීය. ඒ අනුව මෙම තීරණය නැවත සලකා බලන ලෙස ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

වාහන නිදහස් කිරීම ප්‍රමාදය ගැනුම්කරුවන් අධෛර්යමත් කළ හැකි බවත් පවසන ඔහු ප්‍රමාද ගාස්තු හේතුවෙන් වාහන මිල රුපියල් 40,000 සිට රුපියල් 50,000 දක්වා ඉහළ යනු ඇතැයිද පැවසීය.

Related posts

மழைநீர் கால்வாய் மீது பேருந்து மோதி 11 பேர் உயிரிழப்பு

Mohamed Dilsad

உலகமே எங்களைக் காப்பாற்று… சமூக வலைதளங்களில் உதவி கேட்கும் சிரியா சிறுவர்கள்!

Mohamed Dilsad

Several spells of showers expected in North – Met. Department

Mohamed Dilsad

Leave a Comment