Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

කොටස් වෙළෙඳපොළ කඩා වැටේ : ආයෝජකයන් රැසක් ඉවත් වෙයි.

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද (17) දිනයේ පහළ ගොස් ඇත. අද ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 211.14 කින් පහල ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 15,649.30ක් විය.

මිලංකා දර්ශකය 20 දර්ශකය දිනය තුළ ඒකක 71.77 කින් පහළ ගොස් ඒකක 4,662.21 ක් විය. අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 1.2කි.

Related posts

රුසියානු ගුවන් ප්‍රහාරයකින් යුක්‍රේන අමාත්‍ය මණ්ඩල ගොඩනැගිල්ල ගිනි ගනී

Editor O

මෙය අපට ඇති අවසන් අවස්ථාව…-ජනපති

Mohamed Dilsad

எதிர்ப்பு ஆர்ப்பாட்டம் காரணமாக லோட்டஸ் சுற்றுவட்டார வீதிக்கு பூட்டு

Mohamed Dilsad

Leave a Comment