Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන ඡන්දය පවත්වන දිනය ප්‍රකාශයට පත් කරයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මැයි 06 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම් සභාව තීරණය කර තිබේ. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද (20) දහවල් 12ට අවසන් වු අතර ඉන් පසුව ඡන්ද විමසීම පැවැත්වෙන දිනය මෙලෙස නිවේදනය කෙරුණි.

Related posts

බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභාපති මාලිමාවෙන් : උප සභාපති කොමියුනිස්ට් පක්ෂයෙන්

Editor O

174 Indian boats in Sri Lankan custody ordered to be released

Mohamed Dilsad

රාජිතට එරෙහි සුදු වෑන් නඩුව විභාගයට ගැනීමට දින නියම කෙරේ

Mohamed Dilsad

Leave a Comment