Trending Newsඑසැන පුවත්දේශීයප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු වටරවුමේ උණුසුම් තත්ත්වයක්

රැකියා විරහිත උපාධිධාරීන් මේ වනවිට පාර්ලිමේන්තු වටරවුම අසල පොල්දූව මංසන්ධියේ විරෝධතාවයක නිරතවෙමින් සිටී. විරෝධතාව හේතුවෙන් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබේ. වාහන ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට පොලීසිය උත්සාහ කරමින් සිටී. මේ හේතුවෙන් විරෝධතාකරුවන් සහ පොලීසිය අතර, උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවද වාර්තා වෙයි.

Related posts

எரிபொருள் நிலையத்தில் கொள்ளை…

Mohamed Dilsad

41 Chinese companies invest more than USD 2 billion in Sri Lanka – BOI

Mohamed Dilsad

අදත් ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

Leave a Comment