Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන ඡන්දයේ ස්වරූපය ගැන වාසුදේවගෙන් ප්‍රකාශයක්

මෙවර පළාත් පාලන මැතිවරණය ව්‍යාකූල ස්වරූපයක් ගනු ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පවසයි. එහි නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසන්නේ ප්‍රතිපත්ති විරහිතව සභාවල බලය ලබාගැනීම සඳහා බොහෝ කණ්ඩායම් ක්‍රියාත්මක වනු ඇති බවයි.

”පළාත් පාලන මැතිවරණය මහා ව්‍යාකූල ස්වරුපයක් ගනී කියල හිතනවා. එක පක්ෂයකට ව්ශාල ඉදිරි පිම්මක් ගන්න පුළුවන් කියලත් අපිට පෙන්නේ නැහැ. බොහොතන්වල නොයෙකුත් අයගේ එකතුවීම් මඟින් සභාවල බලය හදාගන්න ප්‍රතිපත්ති විරහිතව ක්‍රියාකරන්න බොහෝවිට ඉඩ තියෙනවා. අපෙන් ඒක වෙන්නේ නැහැ.” යනුවෙන් ඔහු කියාසිටියි.

Related posts

ගුරුවරයෙකු ඇතුළු දඩයමේ ගිය සිව් දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

“Electricity tariff will never be increased,” Ravi assures

Mohamed Dilsad

මෙරට තවත් කොරෝනා ආසාධිතයන් දෙදෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment