Trending Newsඑසැන පුවත්දේශීය

කතානායකගෙන් කැපිල්ලක්

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අධි ධාරිතාවයෙන් යුතු ඉන්ධන වැයවෙන මෝටර් රථය වෙනුවට, අඩු ඉන්ධන ධාරිතාවයකින් යුතු මෝටර් රථයක් භාවිත කරන්නට පටන්ගෙන තිබේ . එමෙන්ම කතානායකවරයා තමන්ගේ කාර්ය මණ්ඩලය හත් දෙනෙකුට සීමා කරගෙන ඇති බව වාර්තා වේ. මීට පෙර කතානායක කාර්ය මණ්ඩලය හතළිහක පමණ සේවක සංඛ්‍යාවක් සිටි බව පැවසේ’

පාර්ලිමේන්තු සභානායක කාර්යාලයේ භාවිතයට යොදවා තිබු අධි එන්ජින් ධාරිතාවයෙන් යුතු මෝටර් රථ දෙකක් ද වෙන්දේසි කිරීම සදහා මේ වන විට ටෙන්ඩර් කැදවා ඇතැයි කියති .

Related posts

சர்வதேச ஊடகங்களின் இன்றைய ஹீரோ மஹிந்த……

Mohamed Dilsad

Oil dips on US inventory build, defies OPEC-led cut efforts

Mohamed Dilsad

க.பொ.த. சாதாரண தரப் பரீட்சை ஆறு பாடங்களாக குறைகிறது- கல்வியமைச்சர்

Mohamed Dilsad

Leave a Comment