Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල් රටේ ආර්ථිකය ගොඩනැගුවා – ජනාධිපති අනුර දිසානායකගේ ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුළංගමුවගෙන් ප්‍රකාශයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට යම්කිසි තත්ත්වයකට ගෙනැවිත් තිබූ බව පිළිගන්නා බව ජනාධිපති ජේෂ්ඨ උපදේශක ප්‍රකට ව්‍යාපාරික දුමින්ද හුළංගමුව මහතා සඳහන් කරයි.

‘අනිවාර්යෙන් එතුමා යම්කිසි කාර්යයක් කලා. ඒක නෑ කියන්නෑ කවදාවත්. එතනින් එහාට දැන් මේක අරන් යන්න ඕනේ. ඒක ආපස්සට හරවන්න බෑ. මේ ණය අපි ගෙවන ක්‍රමයකට එන්න ඕනේ කවදාහරි අපි උපයගෙන දවසක’

රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Related posts

Sri Lanka to honour retired quick Kulasekara tomorrow

Mohamed Dilsad

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ” ලේ මාපිලෙක්”

Editor O

மண்ணை உணவாக உட்கொள்ளும் மனிதர்கள்?

Mohamed Dilsad

Leave a Comment