අපොස සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අප්‍රේල් මස 01 වන දින ආරම්භ කරන බව විභාග දෙපාර්තමෙන්තුව ප්‍රකාශ කරයි. ඒ අනුව, පළමු අදියරයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අප්‍රේල් මස 10 වනදා අවසන් කිරීමට නියමිතය බව වාර්තාවේ.
උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සඳහා 15,000කට ආසන්න ගුරුවරුන් සංඛ්‍යාවක් එක්වන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළහ.