Trending Newsඑසැන පුවත්දේශීය

රජයේ පාසල් හෙට (01) ඇරඹේ

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2025 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට (01) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. පළමු පාසල් වාරයේ පළමුවන අදියර පසුගිය 14 වැනි සිකුරාදා දිනෙන් අවසන් විය.

මේ අතර රාමසාන් උත්සවය සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අද (31) දිනට අමතරව 2025.04.01 දින ද මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. හිලව් සැසි පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

Lyca’s village inaugurated without the Kollywood actor Rajinikanth

Mohamed Dilsad

Elisabeth Moss to play Shirley Jackson

Mohamed Dilsad

MCC ගිවිසුම ප්‍රතික්‍ෂේප කිරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment