Trending Newsඑසැන පුවත්දේශීය

මාරවිල මහෙස්ත්‍රාත්වරයාගේ වැඩ තහනම් කරයි.

අධිකරණ කොමිෂන් සභාව වහාම ක්‍රියාත්මක වන පරිදි මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයකුගේ සේවය අත්හිටුවා ඇතැයි වාර්තා වේ. අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිලධාරින් සිදු කළ මුලික විමර්ශනයකින් අනතුරුව මෙම සේවය අත්හිටුවීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මහෙස්ත්‍රාත්වරයා පිළිබදව අධිකරණ කොමිෂන් සභාවට ලැබී තිබු පැමිණිලි පිළිබඳව මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ

Related posts

UPDATE: களுத்துறை படகு விபத்துக்கான காரணம் கண்டறியப்பட்டுள்ளது

Mohamed Dilsad

අදත් කොවිඩ් මරණ 05ක්[RELEASE]

Mohamed Dilsad

Dry weather with cold nights expected

Mohamed Dilsad

Leave a Comment