Trending Newsඑසැන පුවත්දේශීය

යෝෂිත ට සහ ඩේසි ෆොරස් ට අධිචෝදනා බාර දෙයි.

යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට අධි චෝදන පත්‍ර භාරදීමෙන් අනතුරුව ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (4) නියම කළේය. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඔවුන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබේ.

නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ එම අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ භාරදීම සිදුවිය. මෙහිදී විත්තිකරුවන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද නියම කෙරුණි. ඒ අනුව පූර්ව නඩු විභාග මැයි මස 30වනදා පැවැත්වීමට අධිකරණය නියම කළේය. 

Related posts

Indonesia earthquake death toll jumps to 319

Mohamed Dilsad

Sajith assures to resolve issues faced by war veterans

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ ලොතරැයි ඉතිහාසයේ විශාලම ත්‍යාග මුදල ජයග්‍රහණය කරයි

Editor O

Leave a Comment