Trending Newsඑසැන පුවත්දේශීය

බූස්ස බන්ධනාගාරයේ ඝාතනයක්

ගාල්ල – බූස්ස බන්ධනාගාරයේ සිර මැදිරියක රැඳවූවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ. සිරකරුවන් දෙදෙනකු අතර මෙම ගැටුම හටගෙන ඇති අතර අද (04) උදෑසන මෙම අපරාධය සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

ගැටුමෙන් මියගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රැඳවුවෙක් බවද සඳහන්. ඔහුගේ මෘත ශරීරය මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙනවිත් තිබේ.

Related posts

Entry road to Galle Face closed from Lotus Roundabout due to protest

Mohamed Dilsad

தீவிரவாதத்தை ஆதரிக்கும் நாடுகள் அதிக விலை கொடுக்க நேரிடும் – ஐ.நா.பொதுச் செயலாளர் எச்சரிக்கை

Mohamed Dilsad

කොළඹ නගරයේ ජනතාවට දැනුම් දීමක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment