Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති මෛත්‍රීපාල, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. දේශපාලනඥයින් ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙකුට ජනාධිපති අරමුදලෙන් අරමුදල් සැපයීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහුව මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

SLFP to hold discussions with JVP

Mohamed Dilsad

Special commodity levy on imported sugar increased

Mohamed Dilsad

පක්‍ෂ නායක හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලින්මේන්තු මන්ත්‍රීවරුන්

Mohamed Dilsad

Leave a Comment