කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද (09) දිනයේ දී පහළ ගියේය. අද දිනයේ ගනුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 251.76කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 14,875.95ක් විය. S&P SL 20 දර්ශකය දිනය තුළ ඒකක 105.80 කින් පහළ ගොස් ඒකක 4,352.69ක් විය. දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 3.08ක් විය.
next post