Trending Newsඑසැන පුවත්දේශීය

රනිල්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර සහාය ගන්නවා – බිමල් රත්නායක

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වගකිවයුත්තන්ට ජාත්‍යන්තර සහාය ලබාගෙන හෝ නීත්‍යානුකූලව පියවර ගන්නා බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පළමු දින විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. මේ අතර බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් විවාදය එළඹෙන පාර්ලිමේන්තු දිනකදී දෙවන දිනටත් පැවැත්වීමට අද (10) දිනයේ සභාවේ එකඟතාව පළවිය. පාර්ලිමේන්තුව යළි මැයි මස 8 වනදා රැස්වීමට නියමිතය

Related posts

රිෂාඩ්ව මැති සභයට සහභාගී කරගැනීමට කතානායකගේ කැමැත්ත

Mohamed Dilsad

கொழும்பு சட்ட வைத்திய அதிகாரியிடம் முன்னிலை

Mohamed Dilsad

ඇවන්ගාර්ඩ් සභාපති අද ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

Leave a Comment