Trending Newsඑසැන පුවත්දේශීය

ද්‍රෝහියා අනුර ද ..? විජේවීරද ..? – රාජිතගෙන් ප්‍රකාශයක්

ජනතා විමුක්ති පෙරමුණේ රෝහණ විජේවීර හෝ අනුර දිසානායක හෝ දෙදෙනාගෙන් එක් අයකු වැරදි බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අනුර දිසානායක මහතා නිවැරදි නම් විජේවීර යනු මහා ද්‍රෝහියෙකු බොරුකාරයෙකු බව, ඔහු අවධාරණය කරයි.

රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙන්නේ ඉන්දියානු ව්‍යාප්තවාදය හඳුන්වා දෙමින් 13 වන සංශෝධනයට සහ පළාත් සභාවලට එරෙහිව රට ගිනි තැබූ රෝහණ විජේවීර මහතා සහ ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කරමින් තිරිකුණාමල තෙල් ටැංකි, සාම්පූර් බලාගාර ව්‍යාපෘති ඉන්දියාවට ලබා දෙන අනුර දිසානායක මහතා යන දෙදෙනාම එක වර නිවැරදි විය නොහැකි බවයි. නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඔහු මේ බව කීය.

Related posts

A deceive meeting on death penalty today

Mohamed Dilsad

Cabinet approval to declare Madhu Church area as a sacred area

Mohamed Dilsad

බස්නාහිරින් පිටව ගිය පුද්ගලයන් ස්වයං නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment