Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරයා, අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරන ආකාරය රූපවාහිනී නාලිකාවලින් විකාශනය කරන්නේ නැහැ.

සෑම වසරකම අලුත් අවුරුද්දේ ජනාධිපතිවරයා විසින් තම පවුලේ සාමාජිකයන් සමග අවුරුදු චාරිත්‍ර ඉටු කරන ආකාරය රූපවාහිනී නාලිකා ඔස්සේ සජීවීව විකාශය කළේය.

කෙසේ වෙතත් මෙවර ජනාධිපතිවරයා විසින් අවුරුදු චාරිත්‍ර ඉටු කරන ආකාරය රූපවාහිනී නාලිකා ඔස්සේ සජීවීව විකාශය කිරීම සිදු නොකිරීමට ජනාධිපති අනුර දිසානායක තීරණය කර ඇතැයි වාර්තා වේ.

Related posts

“Sri Lanka, Egypt bilateral relations longstanding” – Minister Rishad Bathiudeen

Mohamed Dilsad

ශ්‍රී ලංකාව නැමැති ආදරණීය දරුවා සෙනහසින් බාර දී, යුතුකම ඉටු කර, ධූරයෙන් නික්ම ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

உள்ளூராட்சி மன்றத் தேர்தல் காரணமாக இன்று முதல் விசேட பஸ் சேவை முன்னெடுப்பு

Mohamed Dilsad

Leave a Comment