Trending Newsඑසැන පුවත්දේශීය

කොටි සංවිධානය අතහැර ප්‍රජාතන්ත්‍රවාදයට පැමිණි පිල්ලෙයාන් වෙනුවෙන් පෙනී සිටීමට ගම්මන්පිල ඉදිරිපත් වීම ගැන නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක්

කොටි සංවිධානය අතහැර ප්‍රජාතන්ත්‍රවාදයට පැමිණ කොටි පැරදවීමට සටන් කළ පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව කටයුතු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ පොලිසිය සහ ඇමතිවරයා පරස්පර ප්‍රකාශ නිකුත් කරන බවයි.

පිල්ලෙයාන් ඉටු කළ සේවය උදය ගම්මන්පිල හොඳින් දන්නා බවත් ඔහු පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරිපත් වීම අගය කරන බවත් නාමල් රාජපක්ෂ වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

Related posts

තවත් නාවිකයන් පිරිසකට සුවයි

Mohamed Dilsad

ගුවන් හමුදාවට හෙලිකොප්ටර් යානා 4 ක් මිලදී ගැනීමට අනුමැතිය

Mohamed Dilsad

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම යළි ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment